Login | Register

Switch to English?

Time Table & News

කාලසටහන් හා දැනුවත් කිරීම්

Our Courses

අපගේ පාඨමාලාවන්

Leadway Academy - කඩිනම් අධ්‍යාපනයේ ශ්‍රී ලාංකීය සලකුණ

  • ශ්‍රී ලංකාවට කඩිනම් පාඨමාලා සංකල්පය හඳුන්වා දී අඛණ්ඩව වසර 18ක් දැයේ දරුවන් දහස් ගණනකගේ බොඳ වී ගිය අධ්‍යාපන සිහිනයන් කෙටි කාලයක් තුළ සැබෑ කර ගැනීම සඳහා මඟ පෙන්වීම සිදුකළ ආයතනය ලෙස තවදුරටත් සිය සේවාවන් පුළුල් කරමින් උසස් පෙළට පමණක් සීමා වූ කඩිනම් පාඨමාලා සංකල්පය කළමනාකරණ හා අලෙවි කරන ඩිප්ලෝමාවන්, බැංකු කරුවන්ගේ(IBSL) විභාග, නීති ප්‍රවේශ විභාගයන්, දේශීය හා විදේශීය උපාධි පාඨමාලාවන්, විවිධ වෘත්තීය පාඨමාලාවන් දක්වා පුළුල් කර ඇත.

    වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න

    • 2005 වසරේදී අප විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මෙම කඩිනම් පාඨමාලා සංකල්පය වර්තමානයේදී සාර්ථකව පවත්වන ගුරුවරුන් කිහිපදෙනෙකු සිටියද, කුමක් හෝ සිදු කර මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ගුරු වෘත්තියට නිගා දෙන යම් යම් පුද්ගලයන් මෙම සංකල්පය කුමක්ද යන්නවත් නොදැන දෙමාපියන් හා දරුවන් විශාල වශයෙන් නොමග යවමින්, ඇතැම් ජනප්‍රිය චරිත පවා ප්‍රවර්ධන කටයුතුවලට යොදා ගනිමින් ඉතාමත් සූක්ෂමව කටයුතු කරමින් සිටින බැවින් ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. අප මෙම සංකල්පය හඳුන්වා දුන්නද එවැනි වංචනික පුද්ගලයන් සිදුකරන කටයුතු සම්බන්ධයෙන් මෙම කඩිනම් පාඨමාලා සංකල්පයේ නිර්මාතෘවරුන් ලෙස අපට කිසිදු වගකීමක් නොමැත.
  • image

    ගුරු පුහුණුව සදහා වු ඡාතික ඩිප්ලෝමාව

      නවක ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම දැන් සිදුවන අතර පුහුණුවෙන් පසුව දිවයින පුරා ඇති පෙර පාසල්, ප්‍රාථමික හා ද්විතික පාසල් වෙත යොමු කරනු ලබන අතර මේ සඳහා සුදුසුකම් සපුරාලන ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට දැන් ඇයදුම් කළ හැක.

    • දිවයිනේ සියලුම පළාත්වලින් අයදුම් කළ හැක( ස්ත්‍රී / පුරුෂ )
    • එකම ඩිප්ලෝමාවක් තුළ ජාත්‍යන්තරව පිළිගත් සහතික දෙකක් ලබාදීම. (බ්‍රිතාන්‍ය සහතිකය හා රාජ්‍ය ආයතනයක් මගින් ලබා දෙන සහතික පත්‍රයක්) BMICH හිදී අති උත්කර්ෂවත් උත්සවයකින් පසු සහතික පත්‍රය පිරිනැමීම.
    • අභිමානවත් ගෞරවනීය ගුරු වෘත්තියේ පළමු පියවර.
    • ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් මගින් පිරිනමනු ලබන එකම ජාතික ඩිප්ලෝමාව.
    • මූලික සුදුසුකම් සපුරාලන ඕනෑම අයෙකුට සහභාගි විය හැක.
    • ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
    • මාස 6ක් තුළ ඩිප්ලෝමාව සම්පූර්ණ කළ හැකිවීම.

    අවශ්‍ය සුදුසුකම්

    • වයස අවුරුදු 16 - 48 අතර විය යුතුය.
    • සාමාන්‍ය පෙළ ගණිතය හා මව්බස සමත් විය යුතුය.
    • උසස් පෙළ සමත් විය යුතුය.
    • (උසස් පෙළ අසමත් දරුවන්ට මෙම වසරේ සිට සුවිශේෂී වැඩ පිළිවෙලක්)
    Read More
    image

    බැංකු හා මූල්‍ය ඩිප්ලෝමාව හැදෑරීමට

    • Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy
    • Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy
    • Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy
    • Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy
    • Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy
    • Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy
    • Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy
    • Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy
    Read More
    image
    Smiley face

    Online ඉගෙනගන්න දැන්ම සම්බන්ධ වෙන්න

    Login

    දැන්ම ලියාපදිංචි වන්න

    Leadway Academy

    Our Teachers - ආචාර්ය මණ්ඩලය

    ආර්ථික විද්‍යාව / ව්‍යාපාර අධ්‍යයනය

    ප්‍රසන්න ඒකනායක

    B.Sc(Mgt)Sp | BIT
    CA (Final) | MAAT
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    ගිණුම්කරණය

    රුවන් කුමානායක

    B.Sc. (Acc.sp)SJP | රජයේ ගණකාධිකාරී
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    සාමාන්‍ය ඉංග්‍රීසි

    වෙනුරක ආනන්ද

    Dip. in English Language and Lit. | (ACHS)
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    මීඩියා

    ඉරේෂා සෙව්වන්දි

    BA | University of Colombo
    මාධ්‍යවේදිනී
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    දේශපාලන විද්‍යාව

    චානි වන්දනා

    BA(Hons)political science and public policy
    University of Colombo
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    ගෘහ ආර්ථික විද්‍යාව

    ශ්‍යාමිකා සිරිවර්ධන

    Dip. Consumer Science PR TEC
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    සිංහල

    නිමන්තිනී මාපා

    BA(ug) | University of Colombo
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

    ශිරන්ති අධිකාරි

    MSc | BSc | IADCS | MCTS | MCSD
    Software Engineer
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    බෞද්ධ ශිෂ්ටාචාරය

    දීප්ති බුලත්සිංහල

    BA (Hon) In Buddhist Civilization | (USJP)
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    තර්ක ශාස්ත්‍රය

    ඉසිරි ප්‍රනාන්දු

    LLB(Hons) University of Colombo
    Attorney At Law, Lecturer | (OUSL)
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    දේශපාලන විද්‍යාව

    සෙනාල් බමුණුගේ

    BA(Hons) in Political Science | (USJP)
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    භූගෝල විද්‍යාව

    රජිත මධුමාල්

    BA.(Special) Hons | (UOK)
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    ඉතිහාසය

    ජයනි කපුගොඩාරච්චි

    BA.(Hons) Sp.University of Kelaniya (Ug)
    Tel-: 0717-430-420
    Email-: leadway.edu@gmail.com

    විෂය නිබන්ධන

    නවතම විෂය නිබන්ධන භාගත කර ගැනීමට පිවිසෙන්න

    • All
    • Commerce
    • Arts
    • Other

    නව අධ්‍යාපන අත්වැල

    නව දැන්වීම්

    Class

    වාණිජ විෂය ධාරාව

      add3
    Job

    රැකියා අත්වැල

      add3

    නිතර අසන පැන

    නිතර අසන පැන හා පිළිතුරු

    • 01- මූලික දැනුමක් අවශ්‍ය නැත.
      02- මුල සිට සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරනු ලැබේ.
      03- Theory, Revision, Papers පන්ති සමගාමීව, අමතර ගාස්තු අයකිරීමකින් තොරව පැවැත්වේ.
      04- විභාග ප්‍රශ්න පත්‍රයම ඉලක්ක කොට ඉගැන්වීම් කටයුතු සිදුකරයි.
      05- ඉගැන්වීම් කටයුතු සරල සහ විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සිදු කරන බැවින් පූර්ව දැනුමක් නොමැති අයෙකුට වුවද පහසුවෙන් සමත් විය හැක.
    • 01- දිවයිනේ ප්‍රථමයා දෙවරක් බිහිකර තිබීම
      02- 98% ක සමත් ප්‍රතිශතයක් (2021) වාර්තා කර තිබීම.
      03- ප්‍රතිඵල පිළිබඳ වගකීමක් දරන එකම පන්තිය.
      04- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට online සහභාගී වීමේ හැකියාව.
      05- Theory, Revision, Papers පන්ති තුනටම රු.2500/= පමණක් අයකිරීම.
      06- Online | Physical කුමන පන්තියකට සහභාගි වූවත් Recordings ලබා ගැනීමට ඇති හැකියාව.
      07- Online සම්බන්ධ වන දරුවන්ට ගාස්තු අය නොකර නිවසටම නිබන්ධන ගෙන්වා ගත හැකි වීම.
      08- Data වැය වීමකින් තොරව Recordings නැරඹීමට ඇති හැකියාව.
    • 01- ඔබගේ නම
      02- සම්බන්ධ වීමට බලාපොරොත්තු වන විෂයන්
      03- නිබන්ධන එවීමට නිවැරදි ලිපිනය
      04- උසස් පෙළ සඳහා පෙනී සිටින වර්ෂය
      05- සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක දෙකක්
      06- Data වැය නොකර recordings නැරඹීමේ පහසුකම ලබාදීමට Dialog දුරකථන අංකයක් (තිබේ නම් පමණක්)
      මුදල් ගෙවූ රිසිට් පත සමග ඉහත විස්තර Whatsapp හරහා 📞 0717 430 420 අංකයට whatsapp හරහා යොමු කරන්න
    • 01- වර්තමානයේ කුමන වෘත්තියක හො උසස් අධ්‍යාපන පාඨමාලාවකට වුවද උසස් පෙළ නැතුවම බැරි සාධකයක් බවට පත් වී අවසන්ය.
      02- රැකියාවක නියුතු ඔබ වෙනුවෙන්ම අපගේ Online පන්ති රාත්‍රී කාලයේදී පැවැත්වෙන අතර, Recordings ලබා දීමද සිදු කරයි.
      03- අප හා එක්ව මාස 6ක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ උසස් පෙළ සිහිනය යථාර්තයක් කරගත හැක.
    • 01- LEADWAY - නුගේගොඩ
      02- සිපෙල්කා - ගම්පහ
      03- SIPWIN | කුරුණෑගල
      04- OZONE | මාතර
      05- Online | (Zoom හරහා මුළු දිවයිනටම)

    අපව අමතන්න

    ඇමතුම් විස්තර

    ලිපිනය :

    Leadway Academy(Pvt)Ltd
    No:118/1/3,
    S DE S Jayasinghe Mawatha,
    Nugegoda.

    දුරකථන :

    0717-430-420

    0711-497-576

    ෆැක්ස් :

    0111-XXX-XXX

    ඔබගේ පැමිණිලි

    ඔබගේ පැමිණිලි, යෝජනා හා අදහස් අප වෙත පහත පෝරමය මඟින් යොමු කරන්න

    Loading
    Your message has been sent. Thank you!